القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن البطاقات الإسلامية فهرس الموقع

Yazan Abdul Razzaq Raziq Alghanim

මුස්ලිම් දරුවන් දැන සිටිය යුතු වැදගත් කරුණු

මෙය මුස්ලිම්වරයෙකු නොදැන සිටිය නොහැකි ගැටළු වලට සරල සහ පහසු ප්‍රවේශයක් අඩංගු ව්‍යාපෘතියකි. ඒ තුළ ඇදහිල්ල, නීති විද්‍යාව, චරිතාපදානය, ආචාර විධි, අර්ථ නිරූපණය, හදීස්, සදාචාරය සහ දික්ර් යන කරුණු ඇතුළත් වන අතර, විශේෂයෙන් කුඩා දරුවන් සඳහාත් එමෙන් ම සියලුම වයස්වල වැඩිහිටියන් සඳහාත් ඉස්ලාම් ආගමට අලුතින් ප්‍රවේශ වූ අය සඳහාත් මෙය ඉතා සුදුසු වේ.

ما لا يسع المسلم جهله