القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن البطاقات الإسلامية فهرس الموقع

ප්රශ්න අංක 13. සර්වබලධාරී අල්ලාහ් හැර අන් කිසිවෙකු නොපෙනෙන (අදෘශ්යමාන) දේ දන්නේද?

සර්වබලධාරී අල්ලාහ් හැර අන් කිසිවෙකුත් අදෘශ්යමාන දේ නොදනී.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: (නබිවරය) "අල්ලාහ් හැර අහස්හි හා මහ පොළොවේ සිටින්නන් අදෘශ්යමාන දෑ නොදනී යැයි ඔබ පවසනු. තවද ඔවුන් යළි නැගිටුවනු ලබන්නේ කවදාදැයි ද ඔවුහු නොදනිති".(65). සූරා අන්නම්ල් 27:65.