القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن البطاقات الإسلامية فهرس الموقع

ප්රශ්න අංක 02. ඔබේ ආගම කුමක්ද?

මගේ ආගම ඉස්ලාම් දහම වේ. ඉස්ලාම් යනු ඒක දේවවාදයෙන් අල්ලාහ්ට යටත් භාවය දැක්වීමයි. කීකරුකමෙන් ඔහුට යටහත් පහත් වීමයි. තවද බහුදේවවාදයෙන් සහ එය අදහන්නන්ගෙන් වැළැකී සිටීමයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: “නියත වශයෙන් ම අල්ලාහ් අබියස වූ දහම ඉස්ලාමය වේ” සූරා ආලු ඉම්රාන් (3:19)