القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن البطاقات الإسلامية فهرس الموقع

ප්රශ්න අංක 35. සකාතය ගැන පැහැදිලි කරන්න.

පිළිතුර - (සකාත් දීමට අනිවාර්යයෙන් බැඳුනු පුද්ගලයෙකු විසින්) තමන් සතු වස්තුව නිශ්චිත කාලයක් තුල, නිශ්චිත කණ්ඩායමක් වෙත නිකුත් කිරීමේ අනිවාර්ය වගකීමකි.

එය ඉස්ලාමයේ පස් මහ කුළුණු වලින් එකක් වන අතර එය ධනවතුන්ගෙන් ලබාගෙන දුප්පතුන්ට දෙනු ලබන අනිවාර්ය පුණ්යාධාරයකි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: “ඔබ සාකාත් පිරිනමන්න.” (සූරතුල් බකරා 2:43)