القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن البطاقات الإسلامية فهرس الموقع

ප්රශ්න අංක 24. කම්මැලිකම යනු කුමක්ද?

පිළිතුර- එනම්, යහපත් දේ කිරීමට සහ පුද්ගලයෙකු විසින් කළ යුතු දේ කිරීමට පසුගාමී වීම.

රාජකාරි කිරීමේදී කම්මැලිකමින් සිටීමද මෙයට ඇතුලත් වේ.

ඒ ගැන අනතුරු අඟවමින් අල්කුර්ආනය මෙසේ විස්තර කරයි: ඇත්තෙන්ම කුහකයන් අල්ලාහ් රවටන්නට අදහස් කරති. එහෙත් (අල්ලාහ්) ඔහු, ඔවුන් රැවටට්ටුවෙය. තවද ඔවුන් සලාත් කිරීමට (පිවිස) නැගිට සිටින කම්මැලිකමෙන්, (තමන් සලාත් කරන්නන් බවට) මිනිසුන්ට පෙන්වීම පිණිස (නැගිට) සිටින්නෝය. තවද ඔවුහු ඉතා ස්වල්ප වශයෙන් මිස අල්ලාහ්ව මෙනෙහි නොකරන්නෝය.' සූරත් අන්නිසා 4:42

එබැවින් විශ්වාස කරන්නා විසින් කම්මැලිකම, උදාසීනත්වය සහ අක්රියාකාරි අත්හැර, සර්වබලධාරි අල්ලාහ් සතුටු වන ආකාරයෙන් මේ ජීවිතයේ සියලු වැඩ කටයුතු එහි බැරෑරුම්කම තේරුම් ගෙන උත්සාහයෙන් යුක්තව කටයුතු කිරීමට වගබලාගත යුතුයි.