القرآن الكريم المصحف الإلكتروني إذاعات القرآن صوتيات القرآن البطاقات الإسلامية فهرس الموقع أوقات الصلاة

ගැන

ඉස්ලාම් ආගම පිළිබඳ පොදු ප්රශ්නවලට පිළිතුරු සැපයීම තුලින් මෙම ශ්රේෂ්ඨ ආගම මිනිසුන්ට හඳුන්වා දීම, මෙම ග්රන්ථයේ අරමුණුයි. තවද විවිධ ශිෂ්ටාචාර, ජනවර්ග, සමකාලීන සිදුවීම් සහ සංවර්ධනයන් උකහා ගැනීමේ දී එහි සුවිශේෂත්වය, වෙනස සහ නම්යශීලී බව පෙන්නුම් කිරීමයි. එමෙන්ම මෙම ග්රන්ථයේ තවත් එක් අරමුණක් වනුයේ එය ත්රස්තවාදයක් ලෙස හුවා දක්වන සහ ඊට එරෙහිව සටන් කිරීමට මිනිසුන් තල්ලු කරන ඊට එරෙහිව ගෙන යන නිෂේධාත්මක ප්රචාර හමුවේ එහි ප්රතිරූපය සහ එහි ස්ථීරභාවය කැළැල් කිරීමට ද්වේෂ සහගත උත්සාහයන් නොතකා එහි කල්පැවැත්ම සහ නොනැසී පැවතීමට ඇති හැකියාව ද පෙන්නුම් කිරීමයි.

තවද මෙම ග්රන්ථය සත්යය සොයන අයටත් ප්රබුද්ධ මනසින් හා විවෘත හදවතින් බලන අයටත් මාර්ගය ආලෝකමත් කරන පහනක් බවට පත් කරන ලෙස ද ඉස්ලාම් ආගම ගැන සැමට ඉගෙනීම සඳහා ආමන්ත්රණය කරන සාමයේ පණිවිඩයක් බවට පත් කරන ලෙස ද මම සර්වබලධාරී අති උත්තරීතර දෙවිඳුන්ගෙන් ඉල්ලා සිටිමි.


ෆාතින් සබ්රී

Queries and Responses on Islam