English Français Español Русский العربية português हिन्दी বাংলা اردو More languages▾ Site Index

ප්රශ්න අංක 37: විශ්වාසයේ අඩුවීම වැඩිවීම සිදුවේද?

පිළිතුර - යහපත් දේ කිරීම තුලින් විශ්වාසය වැඩි වන අතර අයහපත් දේ කිරීම තුලින් විශ්වාසය අඩු වේ.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: “නියත වශයෙන්ම දේව විශ්වාස කරන්නන් වනාහි අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තිගැස්සින. තවද ඔවුන් වෙත ඔහුගේ වදන් පාරායනය කරනු ලැබූ විට එය ඔවුනට විශ්වාසය වර්ධනය කළේය. තවද ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුහු (සියල්ල) භාර කරති.” සූරා අල් අන්ෆාල් 8:2