English Français Español Русский العربية português हिन्दी বাংলা اردو More languages▾ Site Index

ප්ශ්න අංකර 41: යහපත අණ කිරීමේදී සහ අයහපත වළක්වාලීමේදී ඉටුකළ යුතු යුතුකම් කුමක්ද?

පිළිතුර - යහපත අණ කිරීම යනු බලගතු සහ උත්තරීතර අල්ලාහ්ට යටහත් පහත් භාවය පෙන්වන සියලු ක්රියාවන් අණ කිරීමයි. අයහපත වළක්වාලීම යනු, බලගතු සහ උත්තරීතර අල්ලාහ්ට අකීකරුභාවය පෙන්වන පාපතර ක්රියාවන්ගෙන් වළක්වාලීමයි.

උත්තරීතර ඔහු මෙසේ පවසා ඇත: ජනයා වෙනුවෙන් බිහි කරනු ලැබූ ශ්රේෂ්ඨතම සමාජය නුඹලා වන්නෙහුය. නුඹලා යහපත අණ කර අයහපතින් වළක් වන්නෙහුය. තවද අල්ලාහ්ව විශ්වාස කරන්නෙහුය. සූරා ආලු ඉම්රාන් 3:110.