English Français Español Русский العربية português हिन्दी বাংলা اردو More languages▾ Site Index

ප්රශ්න අංක 42: "අහ්ලුස්සුන්නාහ් ව අල්ජමාආ" යනුවෙන් හඳුන්වනු ලබන කණ්ඩායම කවුද?

පිළිතුර - ඔවුන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ව සහ එතුමාණන්ගේ සහාබාවරුන්ව විශ්වාසයෙන්, ක්රියාවෙන් සහ කතනයෙන් ආදර්ශයට ගෙන ජීවත් වෙමින් සිටි අයයි.

අහ්ලුස් සුන්නාහ් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඔවුන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ යහමග අනුගමනය කරන බැවිනි. තවද බිද්අත් හෙවත් ආගමික කරුණු තුල අලුතින් යමක් ඇතුලත් කරන ලද දෙයින් වැළැකී සිටීම නිසාය.

කණ්ඩායම: එනම් ඔවුන් සත්යය මත එක්සත් වූ අතර එහි නොබෙදුණු පිරිසක් බැවිනි.