English Français Español Русский العربية português हिन्दी বাংলা اردو More languages▾ Site Index

ප්රශ්න අංක 24. කිවිසුමක් යන විට පිළිපැදිය යුතු සදාචාර විධි සඳහන් කරන්න.

පිළිතුර අංක 1. කිවිසුම් යන විට අත හෝ වස්ත්රයක් හෝ ලේන්සුවක් නාසය මත තබා ගැනීම.

2. කිවිසුමක් ගිය පසු" අල්හම්දු ලිල්ලාහ්" සියලු ප්රසංශා අල්ලාහ්ටම හිමි වේවා! යනුවෙන් කීම.

3- එවිට (අවට සිටින) ඔහුගේ සහෝදරයා හෝ මිතුරා මෙසේ කියයි: "යර්හමුකල්ලාහ් " අල්ලාහ් ඔබට අනුකම්පා කරන සේක්වා! යනුවෙන් පවසයි.

ඔහු ඔහුට එසේ පැවසූ විට: "යහ්දීකුමුල්ලාහ් වයස්ලහු බාලකුම් "අල්ලාහ් ඔබට මඟ පෙන්වමින් ඔබේ ආත්මභාවය යහපත් තත්වයට පත් කරත්වා යනුවෙන් (කිවිසුම පිට කළ තැනැත්තා) පවසයි.