English Français Español Русский العربية português हिन्दी বাংলা اردو More languages▾ Site Index

ප්රශ්න අංක 6. විශ්වාස වන්තකම සහ එහි ලක්ෂණ.

පිළිතුර:

1. සර්වබලධාරී අල්ලාහ් සම්බන්ධයෙන් ඇති අයිතිවාසිකම් සුරැකීමේ විශ්වාස වන්තකම.

එය ඉටුකරන ආකාර: සලාතය, සකාත්, උපවාස, හජ්, සහ අල්ලාහ් අපට අණ කළ වෙනත් නමස්කාර ක්රියාවන් ඉටු කිරීමේදී ඇති කර ගත යුතු විශ්වාස වන්තකම.

මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරීමේදී ඇති කර ගත යුතු විශ්වාස වන්තකම.

මිනිසුන්ගේ ගෞරවය සුරක්ෂිත කිරීම.

ඔවුන්ගේ මිළ මුදල් ආරක්ෂා කිරීම.

ඔවුන්ගේ රුධිරය ආරක්ෂා කිරීම.

තවද ඔවුන්ගේ රහස් සහ ඔවුන් ඔබ වෙත විශ්වාසය මත පැවරු ඔවුන්ගේ පැවරුම් වැනි සියඵ කරුණු සුරක්ෂිතව රැකගැනීම.

ජයග්රාහී දනන් ගැන උත්තරීතරවූ අල්ලාහ් මෙසේ පවසයි. තවද ඔවුහු වනාහි (ඔවුන් වෙත විශ්වාසය මත පැවරුණු) ඔවුන්ගේ පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් ආරක්ෂා කරන්නෝ වෙති. සූරත් අල්මුඅ්මිනූන් 23:8